එළවළු මිලෙහි වෙනසක්

March 06, 2024 - 3:39 PM
අද (6) පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු මිලෙහි වෙනසක් සිදු වී තිබෙනවා.

පෑලියගොඩ එළවළු 1kgක මිල පහතින්,

රාබු රු 60.00
වම්බටු රු 80.00
පතෝල රු 100.00
මෑ කරල් රු 120.00
නෝකොල් රු 120.00
දඹල රු 130.00
වැටකොළු රු 150.00
ලීක්ස් රු 200.00
කැරට් රු 250.00
කරවිල රු 250.00
වට්ටක්කා රු 280.00
අමු මිරිස් රු 300.00
මාළු මිරිස් රු 400.00
බෝංචි රු 400.00
තක්කාලි රු 300.00
බීට් රු 200.00
දෙහි රු 150.00
ඉඟුරු රු 1600.00
(lknews.lk)