අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන්වල වෙනසක්
October 09, 2024 - 10:01 AM
මෙම සතියට අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය දැක්වෙන්නේ රු.237 - රු.269 ලෙසයි.
එමෙන්ම තිරිඟු පිටි 1kg අලෙවි කළ හැක්කේ රු. 149 - රු.177ත් අතර මිලකට බවයි වාර්තා වන්නේ.
පරිප්පු 1kg රු.270ත් - රු.317ත් අතර මිලකට අලෙවි කිරීමට හැකියාව පවතිනවා.
මේ අතර ආනයනික අර්තාපල් 1kg රු.160ත් - රු.234ත් අතර මිලකට අලෙවි කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
(lknews.lk)