එළවළු මිල පහළට

March 02, 2024 - 12:25 PM
පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු මිල ඊයේ (02) දිනට සාපේක්ෂව අද (02) පහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

රාබු රු. 60/=
ළූණු කොළ රු .100/=
වම්බටු රු.100/=
නෝකොල් රු. 150/=
මෑ කරල් රු. 150/=
කැරට් රු. 300/=
බීට් රු. 320/=
බෝංචි රු. 400/=
ලීක්ස් රු. 250/=
වැටකොළු රු. 150/=
තක්කාලි රු. 400/=
ගෝවා රු. 300/=
දඹල රු. 180/=
අමු මිරිස් රු. 350/=
මාළු මිරිස් රු. 450/=
පතෝල රු 180/=
වට්ටක්කා රු. 280/=
තුඹ රු. 600/=
අළු කෙසෙල් රු. 200/=
දෙහි රු. 150/=
ඉඟුරු රු. 1300/=
(lknews.lk)