වාහන ආනයනය ඉදිරියේදී

April 15, 2024 - 1:38 PM
අවශ්‍යතා අනුපිළිවෙලක් සහිතව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)