අජාන් බ්‍රහ්ම් හිමියන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට
April 05, 2025 - 10:11 AM
අජාන් බ්‍රහ්ම් හිමියන් මෙම වසරේ මැයි මාසයේදී කෙටි කාලීන නවාතැනක් සඳහා ශ්‍රී ලංකාවට වැඩම කරන බව ශ්‍රී ලංකා අජාන් බ්‍රහ්ම් හිමියන්ගේ සංගමය (ABSSL) නිවේදනය කරනවා.
එම සංගමය සඳහන් කළේ 2025 මැයි 18 වන ඉරිදා පෙ.ව. 7.00 සිට පෙ.ව. 11.00 දක්වා BMICH හි ප්‍රධාන ශාලාවේ සහ සිරිමාවෝ ශාලාවේ මහජන දේශන පැවැත්වෙන බවයි.
එමෙන්ම මුළු ප්‍රේක්ෂකයන්ට එදින උන්වහන්සේ දැක ගැනීමටද හැකියාව පවතිනවා.
මෙම වසරේ යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් සඳහා විශේෂ සැසියක්ද ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
උන්වහන්සේ සඳහා න්‍යාය පත්‍රයක් සැලසුම් කර ඇති අතර එම න්‍යාය පත්‍රයට ඇතුළත් වන කරුණු පහතින්,
▪ ආගම සහ වයස නොසලකා සැමට BMICH හි ප්‍රසිද්ධ දේශනය සහ පසුව තරුණ ප්‍රේක්ෂකයන් සඳහා.
▪ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සහ ව්‍යාපාරික නායකයන් සඳහා සුවිශේෂී නායකත්ව සංසදය.
▪ කොළඹ විශ්ව විද්‍යාලයේ භාවනා පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණවල නියැලී සිටින විද්වතුන් සමඟ සංසදය.
▪ පූජ්‍ය සංඝයා වහන්සේලා සහ පළපුරුදු ගිහි භාවනා කරන්නන් සඳහා සතියක් පුරා භාවනා විවේකයක්.
(lknews.lk)