ප්‍රවීන රංගන ශිල්පිනියක් අත්අඩංගුවට

May 11, 2025 - 12:05 PM
ප්‍රවීන රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළවයි.

(lknews.lk)