ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
April 27, 2025 - 10:07 AM
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පවුලේ ඥාතීන් සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වූ බවයි.
මිය යන විට ඔහු 68 වන වියේ පසුවුණා.
(lknews.lk)
පවුලේ ඥාතීන් සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වූ බවයි.
මිය යන විට ඔහු 68 වන වියේ පසුවුණා.
(lknews.lk)