වියස්කාන් IPL තරඟාවලියට

April 09, 2024 - 4:30 PM
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කළ විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වූ වනිඳු හසරංග වෙනුවට වියස්කාන්ත් සංචිතයට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

(lknews.lk)