දසුන් ශානක එළැඹෙන තරගයෙන් ඉවතට

October 15, 2023 - 9:44 AM

ශ්‍රී ලංකා නායක දසුන් ශානක එළැඹෙන 16 වනදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ලෝක කුසලාන තරගයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු පාකිස්ථානය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ, දසුන් වෙනුවට චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට එක්වන බවයි.

එමෙන්ම මෙම තරගය සඳහා කණ්ඩායමේ නායකත්වය උප නායක කුසල් මෙන්ඩිස් හට හිමිවන බව දසඳහන්.
(lknews.lk)