විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

July 29, 2024 - 12:00 PM
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම තීරණය ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණයට තරග කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

(lknews)