විජයදාස ජනාධිපතිවරණය පිළිබඳ කියයි

April 16, 2024 - 1:51 PM
එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනවාද යන්න ඉදිරි සති කිහිප‍යේ තීරණයක් ගැනීමට බලාපොරොත්තුව වන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමගෙන් මේ පිළිබඳව ඉල්ලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා කර ඇති බවයි.

(lknews.lk)