විජයමුණිගේ සහයත් රනිල්ට

August 10, 2024 - 5:46 PM
විජයමුණිගේ සහයත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය රනිල් වික්‍රමසිංහ හට ලබාදෙන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි පවසනවා.

පසුගිය කාලයේ ඔහු සමගි ජන බලවේගය සමඟ ක්‍රියාකාරී දේශපලනයේ නිරතවී තිබෙනවා.

එහෙත් වර්තමානයේ රනිල් වෙනුවෙන් සක්‍රීයව දායක වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.