බංගලාදේශයේ වීසා අයදුම් මධ්‍යස්ථාන වසා දමයි

August 08, 2024 - 12:03 PM
බංගලාදේශයේ සියලු වීසා අයදුම් මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ රට තුළ උද්ගතවී පවතින තත්ත්වය හමුවේයි.

එමෙන්ම බංගලාදේශයේ ඉන්දීය කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමටද ඉන්දීය රජය පියවර ගෙන තිබෙන බවයි වර්තා වන්නේ.

(lknews)