ඇමරිකානු ජනපති සටනේ ඡන්ද විමසීම අරඹයි
November 05, 2024 - 6:42 PM
ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ඇමරිකානු වේලාවෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 186කට අධික බවයි.
මැතිවරණ නීතියට අනුව සිය මනාපය කලින් භාවිතා කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව හිමිවීම හේතුවෙන් ඡන්ද දායකයන් මිලියන 75ක් පමණ දැනටමත් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව එරට බලධාරීන් පවසනවා.
(lknews.lk)