මැදපෙරදිග යුද ගැටුම් තීව්‍ර වෙයි

August 03, 2024 - 2:20 PM
මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තීව්‍ර වීමේ අවදානමක් උද්ගතවී තිබෙනවා.

ඒ ඉරානය මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට නිවේදනය කිරීමත් සමඟයි.

මේ අතර මැදපෙරදිග කලාපයේ අමතර යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ඇමරිකාව පියවර ගන්නා බව පෙන්ටගනය පවසනවා.


(lknews)