උණුසුම් කාලගුණික තත්වය තවදුරටත්

February 27, 2024 - 4:54 PM
කොළඹ, කළුතර, මාතර, ගාල්ල, ගම්පහ ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය ඉදිරි මස මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම තත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇළ දොළවල් වල සහ ළිංවල ජල මට්ටමද පහත වැටීමට ලක් වී ඇති බව වාර්තා වනවා.
(lknews.lk)