කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්

October 12, 2023 - 8:40 PM

අද(12) රාත්‍රී 11 සිට හෙට(13) උදෑසන 05 දක්වා පැය හයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 03, 04, 05,07 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
(lknews.lk)