අන්තරේට පොලීසියෙන් ජල ප්‍රහාර

March 06, 2024 - 3:53 PM
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බොරැල්ල මංසන්ධියේ දී විරෝධතා ප ගමනක නිරත වී තිබුණා.

එලෙස සංවිධානය කළ විරෝධතා පා ගමන වැළැක්වීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .

එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
(lknews.lk)