ජල පාරිභෝගිකයන් බිල්පත් ගෙවීම පමා කරයි
December 29, 2023 - 7:52 AM
ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට මණ්ඩලයට බිල්පත්වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බවයි.
තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවද ඔහු මහජනතාවට දැනුම් දෙනවා.
(lknews.lk)