ජල ගාස්තු ඉහළට

December 30, 2023 - 12:22 PM
ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමන බව ජාතික ජල සම්පාදන සහ ජල පාවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම ගාස්තුව 3%කින් ඉහළ යනු ඇති.

එම මණ්ඩලය සඳහන් කළේ, VAT බද්ද සංශෝධනය කිරීමත් සමඟ මෙම පියවර ගත් බවයි.
(lknews.lk)