අද රාත්‍රී 9.00 සිට පැය 18ක් ප්‍රදේශ රැසකට ජලය නවතියි

July 04, 2024 - 6:13 PM
අද (04) රාත්‍රී 9.00 සිට හෙට (05) පස්වරු 3.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලකප්පාදුව සිදු කෙරෙනවා. 

(lknews)