කළුතර ප්‍රදේශයේ ජනතාවට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි
December 26, 2024 - 12:05 PM
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9 සිට හෙට (27) අලුයම 3දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවන්.
ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
(lknews)
ඒ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවන්.
ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
(lknews)