ජල සම්පාදන සේවකයින් විරෝධතාවක

March 14, 2024 - 5:22 PM
ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද (14) දහවල් රත්මලාන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

ඒ වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන්.
(lknews.lk)