සිසුන් පිරිසකට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

February 27, 2024 - 5:07 PM
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබෙනවා.

එම විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)