විශ්ව විද්‍යාල සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

April 03, 2024 - 5:11 PM
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, ජයවර්ධනපුර සරසවිය ආසන්නයේදීයි.
(lknews.lk)