හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

August 21, 2024 - 4:57 PM
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අද (21) උදෑසන ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 78 වන වියේ පසුවුණා.

(lknews)