බොර තෙල් මිලට අද සිදු වුණ දේ

August 05, 2024 - 1:04 PM
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල අද (05) අඩු වී තිබෙනවා.
 
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වා සහ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාත් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. 

(lknews)