WhatsApp ගිණුම් කිහිපයක් එක් දුරකතනයකට

October 19, 2023 - 3:17 PM
WhatsApp විසින් නව විශේෂාංගයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

එමඟින් පරිශීලකයින්ට එකම උපාංගයේ ගිණුම් කිහිපයක් කළමනාකරණය කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව එක් දුරකතනයකින් WhatsApp ගිණුම් කිහිපයක් පාලනය කළ හැකි බවයි Meta හිමිකරු Mark Zuckerberg පැවසුවේ.

නව විශේෂාංගය මඟින් පරිශීලකයින්ට වෙනත් ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය සෑම අවස්ථාවකම logging සහ loggout ක්‍රමවේද භාවිතා කළ හැකියි.
(lknews.lk)