WhatsApp ගිණුමට අංක දෙකක් භාවිතා කිරීමේ නව ක්‍රමවේදයක්

December 14, 2023 - 4:35 PM
Android භාවිතා කරන්නන්ට WhatsApp ගිණුම් මාරු කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම විශේෂාංගය හරහා එකම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකියි.

WhatsApp පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කළ හැකියි.
(lknews.lk)