WhatsApp සමාජ මාධ්‍යයේ තවත් පෙරලියක්
September 15, 2023 - 2:59 PM
Meta හිමිකරු Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබාගත හැකි බවයි.
මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි ඔහු සඳහන් කළා.
(lknews.lk)

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබාගත හැකි බවයි.
මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි ඔහු සඳහන් කළා.
(lknews.lk)
