iPhone මාදිලි කිහිපයකට WhatsApp නැති වෙයි
April 30, 2025 - 1:28 PM
එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වී තිබෙනවා.
ඒ අනුව Apple මාදිලිවල පැරණි ජංගම දුරකථන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකෙරෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)