අද සිට බිත්තර තොග මිල පහළට
July 21, 2025 - 6:54 PM
බිත්තර තොග මිල අද (21) දිනයේ සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.
ඒ අනුව රතු බිත්තරයක තොග මිල රුපියල් 29ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 27ක් දක්වා පහත දමා තිබෙනවා.
(lknews.lk)
ඒ අනුව රතු බිත්තරයක තොග මිල රුපියල් 29ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 27ක් දක්වා පහත දමා තිබෙනවා.
(lknews.lk)