බිත්තර මිල තවත් අඩුවෙයි?

January 15, 2024 - 11:37 AM
ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් අඩුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

රුපියල් 65ක සීමාව දක්වා ඉහළ ගිය බිත්තරයක මිල මේ වනවිට 50ත් 55ත් අතර සීමාවට පැමිණ තිබෙනවා.
(lknews.lk)