විමල් නිදොස් කොට නිදහස් කරයි

April 01, 2024 - 12:41 PM
අක්‍රීය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, අද (1) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

(lknews.lk)