අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

September 15, 2024 - 1:30 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 450ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක්  ඊයේ (14) තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක් වන දෙකටන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.


[lknews]