Women's T20 Asia Cup | ඉන්දු ශ්‍රී ලංකා අවසන් මහා තරගය අදයි

July 28, 2024 - 9:34 AM
2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.

(lknews.lk)