ලෝක සෞඛ්‍ය දිනය අදයි

April 07, 2024 - 12:48 PM
ලෝක සෞඛ්‍ය දිනට අදට (07) යෙදී තිබෙනවා.

එය සෑම වසරකම අප්‍රේල් 7 වනදා සමරන අතර, මෙවර සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ 'මගේ සෞඛ්‍ය, මගේ අයිතියයි' යන්නයි.
(lknews.lk)