ලෝක ශ්‍රවණ දිනය හෙට

March 02, 2024 - 11:36 AM
ලෝක ශ්‍රවණ දිනය හෙටට (03) යෙදී තිබෙනවා.

'වෙනස් වන මානසිකත්වය, කන් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්ථයක් කරමු' යන්න මෙවර එහි තේමාවයි.

සෞඛය බලධාරීන් පවසන්නේ, ගෝලීය වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇති බවයි.
(lknews.lk)