ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

March 17, 2024 - 11:39 PM
ජීව වායු දෙමුහුන් බැටරි එනම් LNG භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ද ජස්මින් ලීඩර් (The Jasmine Leader) නෞකාව හම්බන්තොට වරායට හිමි වී තිබෙනවා.

එම නෞකාව NYK නෞකා සේවයට අයත් වනවා.

එය මෙරටට ගෙන්වන ලද්දේ මාර්තු පළමු සතියේදීයි.

එමෙන්ම මෙම නෞකාවේ සුවිශේෂත්වය වන්නේ, වායු දූෂණය සහ සාගරයේ ඉන්ධන ඉහිරීම අවම වීමයි.
(lknews.lk)