ලොව වයස්ගතම කාන්තාව දැයෙන් සමුගනියි
January 05, 2025 - 10:39 AM
පසුගිය සැප්තැම්බර් මාසයේදී ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපානයේ ටොමිකෝ ඉටූකා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 116ක් බවයි වාර්තා වන්නේ.
මෙතෙක් ඉතිහාසයේ අවුරුදු 116ට ළඟා වූ 30වන පුද්ගලයා ඇය වීමද විශේෂත්වයක්.
(lknews)
මිය යන විට ඇයගේ වයස අවුරුදු 116ක් බවයි වාර්තා වන්නේ.
මෙතෙක් ඉතිහාසයේ අවුරුදු 116ට ළඟා වූ 30වන පුද්ගලයා ඇය වීමද විශේෂත්වයක්.
(lknews)