කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණියක් අත්අඩංගුවට
July 17, 2025 - 10:19 AM
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 356ක තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය 23 හැවිරිදි ඩෙන්මාක් ජාතික තරුණියක් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (17) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)