සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

January 04, 2024 - 8:50 AM
ශ්‍රී ලංකාව සමඟ 20යි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගීවීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (03) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

දෙරට අතර 20යි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පළමු එක්දින තරගය අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
(lknews.lk)