දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් දෝෂාරෝපණයක්
October 28, 2024 - 5:58 PM
උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් දකුණු කොරියානු හමුදාවට දොස් පවරා හිබෙනවා.
ඒ දේශපාලන අරමුණු සඳහා ඩ්‍රෝන යානා උතුරු කොරියාවට යැවීම සම්බන්ධයෙන්.
එය රටේ දේශපාලන ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දකුණු කොරියාව විසින් මෙම මස තුළ තුන් වතාවක් මෙලෙස උතුරු කොරියාවේ ඔත්තු බැලීම සඳහා ඩ්‍රෝන යාත්‍රා යොදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(lknews.lk)