ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි

December 17, 2023 - 12:07 PM
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 77වන වියේ පසු වුණා.
(lknews.lk)