මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන සංචිතයට එක්වෙයි

October 19, 2023 - 3:44 PM
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන සංචිතයට ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර එක්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා. 

මෙම ක්‍රීඩකයන් දෙදෙනා තෝරා ගැනීම සඳහා සලකා බැලිය හැක්කේ සංචිතයේ දැනට සිටින ක්‍රීඩකයන්ගෙන් කිසිවකු ආබාධයකට ලක්ව ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඇතිව ආදේශ කළහොත් පමණයි.
(lknews.lk)