විද්‍යුත් ගමන් බලපත්‍ර පිළිබඳ නිවේදනයක්

July 17, 2024 - 3:27 PM
2025 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වාදීමට අපේක්ෂිත විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට නව ක්‍රමවේදයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමය අද (17) සිට ක්‍රියාත්මක වන බවයි.

එම දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය පහතතින්,



(lknews)