ධීවර ප්‍රජාවට විශේෂ නිවේදනයක්

July 17, 2024 - 5:11 PM
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

අද (17) පස්වරු 1.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වන බවයි වාර්තා වන්නේ.

එම අවවාදාත්මක නිවේදනය පහතින්,



(lknews)