හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සැලසුමකට අනුව

July 25, 2024 - 4:14 PM
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සැලසුමකට අනුව සිදු කරන බව පොලීසිය පවසනවා.

ඒ කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන්.

ඒ සඳහා වන නිවේදනය පහතින්,




(lknews)