උසස් පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය සම්බන්ධයෙන් නිවේදනයක්

July 09, 2024 - 5:08 PM
2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ සඳහා අයදුම්පත් භාරදීම හෙට (10) අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය ජූලි 12 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)