ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අද සිට
June 26, 2025 - 11:20 AM
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අද (26) දින සිට එළඹෙන ජූලි 10වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා 1,050ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි.
එමෙන්ම පානම පොලිස් වසමේ සිට යාල රක්ෂිතය හරහා පෙරහැර මංගල්‍යට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහය ලබාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)